අ.පො.ස.(උ/පෙ) – 2023 අධ්‍යන වර්ෂය සඳහා බාහිර සිසුන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා සම්මුබ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි මේ වන විට තැපැල් කර ඇත. Covid -19 රෝග තත්ත්වය හමුවේ ලිපි ලැබීම ප්‍රමාද විය හැකි නිසා මෙම විදුහලට ඉල්ලුම් කර ඇති අදාළ සුදුසුකම් සපුරන සිසුන් කැඳවීම් ලිපිය නොමැති වුවද දෙමාපියන් සමඟ අදාළ දිනයේදී සම්මුබ පරීක්ෂණයට පෙනී සිටින ලෙස දන්වමි.
වැඩි විස්තර සඳහා පහතින් Click කරන්න.